📄 Terms & Conditions

Last Updated: October 2026

1. Overview

මේ Terms & Conditions මගින් SakinduStore ("අපි", "store එක") භාවිත කිරීම පාලනය කරනවා. අපේ website එකට visit කරීම හෝ order එකක් දැමීම මගින්, ඔබ මේ කොන්දේසි වලට එකඟ වනවා.

2. Eligibility (Age 18+)

SakinduStore සහ Shell Topup හරහා top-up කරන්න, wallet recharge කරන්න සහ order එකක් දාන්න පුළුවන් වයස අවුරුදු 18ට වැඩි අයට පමණයි. දෙමාපිය/භාරකරු අවසරය යටතේ වුවත් අවුරුදු 18ට අඩු අයට මේ සේවාව භාවිත කළ නොහැක. Account එකක් සාදන විට ඔබ අවුරුදු 18ට වැඩි බව confirm කරනවා. වයස අවුරුදු 18ට අඩු බව සොයාගත්තොත් account එක suspend කිරීමේ සහ orders cancel කිරීමේ අයිතිය අපට තියෙනවා.

3. Orders & Delivery

4. Payments

Bank Transfer, Ez Cash, Bank Wallet සහ EZ Cash / Redeem Wallet හරහා payments accept කරනු ලැබේ. Bank Wallet එකෙන් pay කරද්දී order total එකට 0.75% Processing Charge එකක් එකතු වේ. සියලුම payments LKR (Sri Lankan Rupees) වලින් දක්වා ඇත.

4a. Shell Topup & Redeem Pins

Shell Topup එකේ orders ගෙවන්නේ මුදල් වලින් නොව Shells වලිනි. Shells ලැබෙන්නේ SakinduStore එකෙන් මිලදී ගන්නා Redeem Pins හරහායි. Redeem Pin එකක් එක් වරක් පමණක් භාවිත කළ හැක.

5. Account Responsibility

ඔබේ login credentials (phone/password) ගේ security එක ඔබගේ වගකීමයි. ඔබගේ account එකෙන් සිදුවන ඕනෑම activity එකකට ඔබ වගකිව යුතුයි.

6. Prohibited Use

Fraudulent payments, fake proof uploads, හෝ system එකක් abuse කිරීම මගින් account suspension එකකට හේතු විය හැක.

7. Changes to Terms

SakinduStore හට මේ Terms ඕනෑම වෙලාවක update කිරීමේ අයිතිය තියෙනවා. Updates website එකේ post කරනු ලැබේ.

8. Contact

ප්‍රශ්න සඳහා: WhatsApp +94 76 062 7795 හෝ [email protected]

💬