Last Updated: October 2026
SakinduStore සහ Shell Topup භාවිත කළ හැක්කේ වයස අවුරුදු 18ට වැඩි අයට පමණයි. Order එකක් place කරන විට ඔබ අවුරුදු 18ට වැඩි බව confirm කරනවා. අවුරුදු 18ට අඩු අයෙකු විසින් කරන ලද order එකක් සොයාගත්තොත් ඒ order එක cancel කර, ගෙවූ මුදල ඔබේ wallet එකට නැවත ලබා දෙනු ඇත. "වයස අඩුයි" හෝ "දෙමාපියන්ගේ අවසරය නැහැ" යන හේතුවෙන් deliver වූ orders සඳහා refund ඉල්ලීමක් කළ නොහැක.
SakinduStore එකෙන් විකුණන diamonds, membership passes සහ level-up passes digital in-game items වේ. Delivery වූ පසු ඒවා cancel කරන්න හෝ "return" කරන්න බැහැ.
Eligible situation එකකදී, order එක place කළ දින 7ක් ඇතුළත WhatsApp එකෙන් අපව contact කරන්න — Order ID, UID සහ payment proof එක සමඟ.
Approve වූ refunds, verification එක සම්පූර්ණ වූ පසු 3–5 business days ඇතුළත ඔබේ wallet එකට (ගෙවූ wallet එකටම — Bank Wallet හෝ EZ Cash / Redeem Wallet) හෝ original payment method එකටම credit කරනු ලැබේ. Shell Topup order එකක් refund කරන්නේ Shells ලෙසයි.